දේවාලෙ කපුවා හොරෙන් මිරිකලා දුන්න සැ*
මායි මහත්තයයි බැඳලා අවුරුදු පහක්. හරියටම කිව්වොත් අවුරුදු පහකුත් මාස තුනක් ගෙවිලා ගියත් අපිට ළමයි හම්බ වුණේ නැහැ. මුල් අවුරුද්ද දෙක නම් අපි ඒ ගැන එච්චර හිතුවේ නැහැ. ඔය අතරෙදී තමයි මේ කපුවගේ සිද්ධිය වුණේ. උනම් වල්මවල් කපුවෙක්.
ආදරෙන් සතුටින් කාලය ගෙවිලා ගියා. ඒත් කාලයත් එක්ක ගෙදරින එන ප්රශ්න නෑද දෑමුණ ගැහුනාම මහනා විශේෂයක් නැද්ද? වගේ ප්රශ්න මගේ හිත ලොකු බරක් වුණා. මට මතකයි දවසක් මහත්තයාගේ නංගිගේ දුවගේ පළවෙනි උපන්දෙන තිබුණා. අපි දෙන්නත් අරගෙන ගොඩක් ආසා එදා ගියේ. ඒත් එතනට ගියාම වයසක නැන්දලා, නැන්දම්මලා එකතු වෙලා මම දිහා බලලා කොඳුරනවා මට ඇහුණා
අනේ පව් මේ ළමයිට තාම දරු සම්පතක් ලැබුණේ නෑනේ. කෙනෙක් කියනකොට තව කෙනෙක් කිව්වේ මොනවාහරි දෝෂයක් වෙන්න ඇති කියලයි. ඒ වෙලාවේ අර පොඩි දරුවාව වඩාගන්න ගිය මගේ අත්දක මම ආය පහපුවට තියාගත්තේ මටත් නොදැනීමයි. මට පොළොව පළගෙන යන්න තරම් ලැජ්ජාවක් දුකක් දැනුනා. මහත්තයා මගේ මුහුණ දිහා බලලා මගේ අතින් අල්ලගත්තත්. එයාගේ ඇස්වලත් තිබුණේ ලොකු දුකක්. අපි නොගිය දොස්තර කෙනෙක් නැති තරම්. කොළඹ ලොකෝ ඉස්පිරිතාල වල ඉඳන් පෞද්ගලික චැනල් සෙන්ටර් දක්වා හැමතැනම ගියා. ගොඩාක් සල්ලි වියදම් කරලා නොයෙකුට් පරීක්ෂණ කළා.
බෙහෙත් බිව්වා. හැම රිපෝට් එකක්ම අතට ගන්නේ ලොකු බලාපොරොත්තුවකින්. ඒත් හැමදාම අන්තිමට ඉතුරු වුණේ පලාපොරොතු සුන් වීම විතරයි. තව ටික කාලයත් බලමු කියලා දොස්තරලා කියනකොට අපේ හිත් වල තිබුණු අන්තිම බලාපොරොතුත් මැරිලා යනවා වගේ දෙනුනේ. ඔහොම ඉන්නකොට තමයි අන්තිම පීටට වගේ අපි දේවාල පැත්තන්න හිතුවේ. මුලින් ගිය තැන් දෙක තුනෙන්ම හරි හමන් දෙයක් වුනේ නැහැ.
අන්තිමට නෑ කෙනෙක් තමයි කිව්වේ අපේ ගමට ටිකක් දුරින් අල්ලපු ගමක තියෙන දේවාලයක් ගැන. එතනින් කපුව හරි බලගතුයි කියලා එයා කිව්වා. හිතේ තිබුණු අසරණකමට අපි එතනටත් ගිහින් බලන්න තීරණය කළා. ඒක ලොකු තැනක් නෙවෙයි. පොඩි දේවාලයක්. අපි ගියාම ඒ කපුව අපි දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳලා හරියට පොතක් බලාගෙන කියවනවා වගේ අපේ විස්තර කියන්න පටන් ගත්තා. අපි විඳවන දුක්ඛ, ගිය තැන්, හිතේ තියෙන බලාපොරොත්තු හැමදේම එයා කිව්වා. මහත්තයටයි මටයි දෙන්නටම කටුත්තර නැති වුණා. අපි ගැන මෙච්චර දේවල් මේ මනුස්සයා දන්නෙ කොහොමද කියලා පුදුම හිතුනා.
මහත්තයාට වැඩ කරන තැන ලොකු ප්රශ්නයක් තියෙනවා නේද? උසස් නිලධරියෙක් එක්ක. එයා එකපාරටම අහුවා අපි දෙන්නගෙම ඇස් උඩ ගියා. ඒ දවස්වල ඇත්තටම මහත්තයට ඔෆිස් එකේ එහෙම ප්රශ්නයක් තිබුණා. බය වෙන්න එපා. මම මේ දෙහි ගෙඩිය මතුරලා දෙන්නම් මේක කාටවත් නොපෙනෙන්න ඔෆීස් එකේ මේසිලාුයි තියන්න.දවස් තුනින් ප්රශ්නේ විසඳෙයි. අපිත් ඒකන් ගෙදරවා. පුදුමයකට වගේ දවස් දෙකක් යනකොට ඒ ප්රශ්නයට හිටිම විසඳුමක් ලැබුණා. ඒදා ඉඳන් අපි එයා කියන හැම වචනයක්ම අකුරටම විශ්වාස කරන්න පටන් ගත්තා. ඊළඟ සැරේ ගියාම එයා කිව්වා මේක ඔයාලා හිතන තරම් සුළුපටු ප්රශ්නයක් නේවෙයි. මහත්තයාට බලගතු බහිරව දෝෂයක් තියනවා.
ඒක පරම්පරාවෙන් එන්න ශාපයක් වගේ. ඒකයි පරම්පරාව ඉදිරියට ගෙනියන්න බාධා වෙලා තියෙන්නේ. මේකට දිගටම හරියට පූජාවල් කරන්න ඕනේ. ඒක ඇහුවම අපි හොඳටම බය වුණා. මේකට ලොකු යාගයක් කරන්න වෙනවා. ඒකට නම් ටිකක් වියදම් යයි. ඒත් මේක කලේ නැත්නම් මේ දෝෂය කවදාවත් අයින් වෙන්නේ නැහැ. එයා කිව්වා. අපේ අතේ සල්ලි හිඳිලා තිබුණත් මම මගේ කරාබුදක උග්ගස් තියලා. ඒ සල්ලි හොයාගත්තේ කොහොමහරි මේ ප්රශ්නයෙන් ගොඩ එන්න ඕන නිසා.
මහත්තයාට නිතරම නිවාඩු දාලා මේවට එන්න අමාරුයි. අපි ඒ ගැන කිව්වම කපුවා කිව්වා මහත්තයාට හැමදාම එන්න අවශ්ය නැහැ. දෝෂිය තියෙන්නේ මහත්තයාගේ ශරීරය වුනාට. දරුවා කුස දරන්නේ නෝනා. ඒ නිසා නෝනගේ ශරීරය මේකට සූදානම් කරන්න ඕනේ.
නෝනා විතරක් පූජාවන්ට සම්බන්ධ වුනාම ඇති. ඒ අනුව දවසක් හවස තුනට විතර මම තනියම දේවාලයට ගියා. මම යනකොට කපුව මාව බලාපොරොත්තුවයින් වගේ හිටියා. එයා මාව දේවාලය ඇතුලේ තිබුණු පොඩි අඳුරු කාමරයකට එක්කගෙන ගියා. සුවඳ දොම් සුවඳයි, මල් සුවඳයි මුළු කාමරේම පිරිලා තිබුණා. වාඩි වෙන්න නෝනා එයා කිව්වා. මහත්තයාගේ ශරීරයේ තියෙන දෝෂය නිසා වෛද්ය ප්රතිකාර සාර්ථක වෙන්නේ නෑ. ඒ බෙහෙත් ඇඟට අල්ලන්නේ නැහැ.
මේක මන්ත්ර බලයෙන් තමයි සම්පූර්ණයෙන්ම සුව කරන්න ඕනේ. ඔයා විතරක් දවස් දෙකෙන් දෙකට ඇවිත් මේ පූජාව හරියටම කරගන්න ඕනේ. මමත් හිතේ ලොකු බලාපොරොත්තුවකින් උළුව. ඊට පස්සේ එයා මන්ත්රයක් කියලා බුලත් කොළයක් මගේ අතට දීලා ඇඳුමට ඇතුලෙන් දාගන්න කිව්වම මට පොඩි අමුත්තක් දැනුනත්. මේවා මේ පූජාවලා පිළිවෙත් වෙන්න ඇති කියලා හිතලා මමේ කළා. ඊළඟට එයා කිව්වා නෝනාගේ ශරීරය හුඟක් දුර්වල වෙලා. හීතල වෙලා තියෙන්නේ. මේ මතුරපු තෙල් ටික අඟේ ගාන්න ඕනේ ශරීරයට බලය යන්න. මම හිතුයි අතේ පයේ නළලේ වගේ තැන්වල ගායි කියලා.
ඒත් එහා මගේ ඇඟෙයි හැමතැනම තෙල් ගාන්න පටන් ගත්තාම මට ලොකු අමුත්තක් බයක් එක්කම ලැජ්ජාවක් දැනුනා. මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. ඒ වෙලාවේ මට කිසිම දෙයක් හිතාගන්න බැරි වුණා. මගේ එකම අරමුණ වෙලා තිබුනේ. කොහොමහරි මේ ප්රශ්නයෙන් ගොඩ එන එක. ඒ නිසා ඒ මොහොතේ ඇති වුණු ටික ගැස්ම එක්ක මම ගල් ගැහිලා වගේ හිටියා. එයා කපුවෙක් වුනාට වයස අවුරුදු 30ක විතර තරුණ හැඩි දෙඩි කෙනෙක්. එදා එයා මට කිව්වා ඊළඟ පූජාවට දවස් දෙකකින් එන්න කියලා. මම ගෙදර එන්න හදනකොට එයා මගේ දුරකථන අංකයත් ඉල්ලගත්තා.
සමහර වෙලාවට හදිසි පූජාවක් කරන්න වුනොත් දැනුම් දැන්න ඕනේ කියලා කිව්වම මම කිසිම දෙයක් නොහිතා නම්බරේ දුන්නා. එදා රෑ ඉඳන්ම එයා මට කල් කරන්න මැසේජ් කරන්න පටන් ගත්තා. මුලදී නම් මැහුවේ පූජාවෙන් පස්සේ ඇඟට සනිපද වේ දේවල්. ඒ දවස් දෙක තුනක් යනකොට ඒ කතා වෙනස් වුණා. අද ලස්සනට ඇඳලා හිටියේ. ඔයාගේ හිනාව ලස්සනයි වගේ මැසේජ් එනකොට මට අමුත්තක් දැනුනත් අවුරුදු ගානකින් මට කවුරුත් නොකියපු ඒවගේ වචනයක් මගේ හිතේ තනිකම ටිකකට හරි මකා දැම්මා වගේ දැනුණා. මහත්තයාට මේ පූජාවල් ගැන විස්තර කියන්න එපා.
එතකොට බහිරවයා වැඩේ නවත්තන්න මහත්තයාගේ හිත වෙනස් කරන්න බලයි කියලත් එයා කිව්වා. මමත් ඒක විශ්වාස කළා. දවස් දෙකකට පස්සේ මම ආයෙත් දේවාලයට ගියා. එදා එයා මාෝ අඳුරු කාමරයට එක්කගෙන ගිහින් බිම එළපු පැදුරක දිගා වෙන්න කිව්වා.
අද මන්ත්ර බලයේ ශරීරයටම ඇතුල් කරන්න ඕන. එතකොට තමයි ගර්භාශය පිරිසිදු වෙන්නේ කියලා එයා ආයෙත් මගේ ඇඟේ තෙල් ගාන්න පටන් ගත්තා. එදා එයාගේ ස්පර්ශයන් කලින් දවසට වඩා සීමාව ඉක්මවා යනවා කියලා මට තදින්ම දැනුණා. මගේ හිත එක පැත්තකින් මේක වැරදියි කියලා කෑ ගැහුවත් අනිත් පැත්තෙන් නැහැ. මේක දරුවෙක් වෙනුවෙන් කරන පූජාවක් කියලා මාවම රවටාගත්තා. ඔය විදිහක සති දෙකක් විතර ගෙවුණා.
හැම දවස් දෙකකට සැරයක්ම මම දේවාලයක යනවා. ඒ හැම දවසකම එයාගේ හැසිරීම තවත් වෙනස් වුණා. දවසක් යාමට කතා කරලා කිව්වා නෝනා අපේ පූජාව දැන් අවසාන අහරට ඇවිත් බහිරීරවයා දෙගොඩක් දුර්වල වෙලා. එයාව සම්පූර්ණයෙන්ම පන්නලා දාන්න නම් අන්තිම මහා පූජාව කරන්න ඕන. ඒක දේව කැමැත්ත අනුව සිද්ධ වෙන දෙයක්.
ඒකට හිත හදාගන්න ඕන කියලා පහුවදා මම දේවාලයට ගියේ හිතේ ලොකු බලාපොරොත්තුවක් වගේම කුතුහලයක් තියාගෙන එදා එයා මට කිව්ව දේ ඇහුවම මගේ ඔලුවට ආයුධයකින් ගැහුවා වගේ වුණා.
නෝනා. එයා කිව්වා මම මේ කියන දේ හොඳට තේරුම් ගන්න. මහත්තයාගේ ශරීරයේ දෝෂය තියෙන නිසා එයාගේ මාර්ගයෙන් දරුවෙක් ලැබෙන්නේ නැහැ. ඒ බැඳීම කඩන්න බෑ. දේව කැමැත්ත වෙලා තියෙන්නේ. දේව බලයේ තියෙන පිරිසිදු ශරීරයකින් දරු බීජියක් ඔබේ කුසට ඇතුල් කරන්න. මේ දේවාලයේ දේව බලයේ තියෙන්නේ මගේ ශරීරයේ මම තමයි දෙවියන්ගේ මාධ්යයේ. ඒ නිසා මම මාර්ගයෙන් ඒ දේව ශක්තිය ඔබට ලබා දෙන්න ඕන. මේක පූජාවක් විතරයි. ඒක ඇහුවම මට හැමදේම තේරුණා.
මෙච්චර කල් මේ මිනිසාගේ අසරණකමෙන් මගේ දරු දුකෙන් ප්රයෝජන ගන්න හදලා තියෙන විදිහ මට තේරුණා. මගේ ඇස් වෙළත කඳුළු ඉනුවා. මගේ මුළු ලෝකයම කඩාගෙන වැටුනා වගේ දැනුණා. තේ මොන වගේ මිනිහෙක්ද? මම පුටුවෙන් නැගිට්ටේ වෙවුලන ගැහැණියෙක් වගේ නෙවෙයි. කේන්තියෙන් පුපුරන කෙනෙක් වගේ. තමුස හිතුව මම ඒ වගේ පහත් වැඩකට කැමති වෙයි කියලා. නෝනා කලබල එපා. මේක ඔයාගේ හොඳටමයි මම කියන්නේ.
එයා මගේ අතින් අල්ලන්න හැඩුවා. මම එයාගේ අත ගසලා දැම්මා. අත ගන්නවා එහාට තමුසෙලා වගේ කාල කන්නය නිසා තමයි මිනිස්සුන්ගේ විශ්වාසයත් නැති වෙන්නේ. මගේ අසරණකමෙන් සෙල්ලම් කරන්නා වඩේද? මම එතනින් දුවගෙන ගෙදර ආවේ ඇඬ වූ කඳුලින් මම මහත්තයට හැමදේම කිව්වා. එයා හැමදේම අහගෙන ඉඳලා මාව බදාගෙන කිව්වා ඒ ඒක ඔයාගේ වැරැද්දක් නෙවෙයි රත්තරන්. අපි අසරණ වුනාම පිතුරු ගහග හරි එල්ලෙනවා.
වැරැද්ද තියෙන්නේ ඒ අසරණකමෙන් ප්රයෝජන ගන්න හදන මිනිස්සුන්ගේ එදයින් පස්සේ අපි කවදාවත් දේවල් පැත්ත පළි ගියන අය දරුවෙක් නැති දුක තාමත් අපේ හිත් වල තිබුණත් ඒ දුක පාවිච්චි කරලා අපේ ජීවිත විනාශ කරන්න හදපු නමයෙක්ගෙන් බේරුණ එක ගැන අපි සැනසනවා. මේක මගේ ජීවිතය මම ඉගෙනගත්තු ලොකුම වේදනාකාරීම පාඩම. ඉතින් මේ මගේ කතාව සමාජයේ මේ වගේ වංජනික මිනිස්සු ඉන්නවා. කරුණා කරලා ඔයාලගේ අසරණකම කාටවත් අවන්න ඉන්න දෙන්න එපා. හැමතෙම උද්ධියෙන් හිතලා තීරණගන්න. මේ වීඩියෝ එකින් ඔයාලටත් යම් පණිවිඩියක් ලැබෙන්නේ නඇති කියලා මම හිතනවා. ස්තූතියි.
Download PDF Next Story Share

Comments
Post a Comment